🥊🥊🥊Guys... මේ පාර SLUSA එකෙන් organize කරන fitness challenge එකට pera wushu team එක නියෝජනය කරන්නෙ මේ අට දෙනා... ඒකට අපේ හොදටම perform කරපු ගැහැණු ලමයි 4 දෙනෙක් සහ පිරිමි ලමයි 4ක් select වෙලා තියනව..
🦸♂️ BOYS TEAM 🦸♂️
1. R.A.D.B.රණසිංහ
2. R.P.U.N. රාජපක්ෂ
3. M.J.L.I. සාරංග
4. D.G.I.D. සුමනවංශ.
🦸♀️ GIRLS TEAM 🦸♀️
1. G.L.A.S.P. වන්දනා
2. I.K. දිසානායක
3. A.K. කාන්චනමාලා
4. W.M.V.Y.L. වනසිංහ
මේ අපේම සහෝදරත්වයට සුභ පතනව PERA WUSHU කණ්ඩායමට Fitness challenge එකේ ලංකාවෙම හොදම team 2 වෙන්ට කියල.. අනිවාර්යයෙන්ම අපේ ඉතිරි සාමාජිකයන් හැමෝමත් ඔයාල එක්ක එකටම, ඔයාලට ශක්තිය දෙන්ට ඉන්නව කියන එකත් මතක්කරන්ට කැමතියි..💪💪💪
ඒ වගේම team wushu එකේ විනය ආරක්ශා කරල අපේ team එකට වගේම university එකටත් කීර්තියක් අරගෙන එන්ට කියල සුභ පතනව...💪💪💪
හැමෝටම ජය...
Good luck pera warriors ...🥊🥊🥊
No comments:
Post a Comment